
මේක ඉතාමත් සරල ක්‍රමයක්.මේකේ ගොඩක්
වටිනවා කියන්නේ Format කිහිපයකින්ම Direct අපට අවශ්‍යය you-tube වීඩියෝව
ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ,
දැන් යන්න මේ සයිට් එකට.
දැන් මෙන්න මෙහෙම paste කරන්න copy කරගත් ලින්ක් එක.
දැන් ඔය ඉහලින් රතුපාටින් රවුම් කරලා තියෙන තැනින් ඕන විදියේ format එකකට බා ගන්න!!!
No comments:
Post a Comment