Saturday, January 24, 2015

Hand Treat V1.01 නිකුත් වූ වගයි.....!


Are Your Hands Exhausted By Typing? Is Your Hand Tired Of Writing? Are Your Hands Tired Of Any Other Work? Here Is A Simple Solution!!! It is Project “Hand Treat”.


This Simple App Can Convert Your Android Device To A .Portable Handheld Massager But It’s Not Powerful As A Regular Massager But It Still Can Relax Your Hand.

This Is A Simple App To Relax Your Hand From The Work Stress . This App is Simply Based On Vibration Service And This Won’t Work In Devices That Don’t Have Vibration Facility .This App Is Fully Copyrighted Only To Shattered App Developers. This Copy is For Non Commercial Use Only This App Is Provided To You By Shattered App Developments.

Tuesday, December 2, 2014

සිංහල encyclopedia©

          සිංහල encyclopedia©


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද සිංහල එකම සිංහල විශ්වකෝෂය වන මෙම මෘදුකාංගය සිංහල භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමටත් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ දැනුමකින් තොරව තමන්ගේ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමටත් ඉඩ ප්‍රස්ථාව සැලසී.

කතා කරන Software එකක්


කතා කරන Software එකක්
මෙය ඔබට ගොඩක් වටින මෘදුකාන්ගයක් වේවි.ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එය කාලය ගොඩක් නාස්තිවෙන වැඩක්..එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාන්ගයක් ..


Thursday, November 6, 2014

ෆ්ලෑෂ් ඩ්‍රයිව් ෆෝර්මැට් කරන්න බැරිද? බලෙන් හරි ෆෝර්මැට් කරමු.



ඔන්න ඉසව්ව පටන් අරගෙන මාසෙකුත් අහවර වුණා. හිතාගෙන හිටියට වඩා ප්‍රතිචාරත් ලැබුණා. මේ පටන් ගන්න අළුත් මාසෙ ටිකක් වෙනස් විදිහට පෝස්ට් ලියන්න තමා හිතන් ඉන්නෙ. ඒ වගේම අළුත් වැඩ කෑලි ටිකකුත් වටින් පිටින් පේනව ඇතිනෙ! එහෙනම් අළුත් විදිහට, සෙට් වෙන්න මේ පැත්තට! 

පහුගිය දවස් ටිකේ ඉසව්ව ටෙම්ප්ලේට් ස්ක්‍රිප්ට් එකේ තිබ්බ අඩුපාඩු ටිකක් හැදුවා. ඒ වගෙම පහුගිය දවස්වල හරියට සිග්නල් තිබ්බෙත් නෑ. මොබිටෙල් කට්ටිය අපේ පැත්තෙ තියෙන ටවර් එක රෙපයාර් කරපු නිසා. ඉතින් පෝස්ට් දාන්න හම්බවුණේ නෑ.