එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන. ඔයා කැමති user name එකක් ඔයා කැමති password එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න) ඔයාගෙ email address එක ඔයාගෙ First name එක ඔයාගෙ Last name එක ලබාදෙන්න. ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න ඉන්පසු ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web site එක මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි ලැබුණු email එකින් එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත. හරි දැන් ඔයා account එකට පහත රුපයේ පරිදි log වෙන්න. මුලින්ම්ම login tab එක click කරන්න. එතකොට පහල රුපයේ තියනව වගේ login form එකක් එනව. එකට ඔයාගේ විස්තර ඇතුලත් කරන්න (පහල රුපය බලන්න) ඉන්පසු මෙතනදි රතු පාටින් error message එකක් ආවොත් ඔයා internet එකෙන් disconnect වෙලා 2min ඉදල ආපහු try කරන්න. පලවෙනි පාර බැරි උනොත් තව පාරක් දෙපාරක් try කරල බලන්න. එහෙමත් හරි ගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි. ලොග් උනාට පස්සේ ඹබ එහි ඇති වෙලද දැන්වීම්(ads) ක්ලික් කර ඒවා බැලිය යුතුයි. එත් සමහර වෙලාවට ඔයාට site එකෙන් messages ඇවිත් තියෙන්න පුළුවන්. එව ඒ තරන් වැදගත් නැති උනාට අපිට එව නොබල ඉන්න බැහැ මොකද එව බලනකන් අපිට ඇඩ්ස් බලන්න තියන ඇඩ්ස් ටික site එකෙන් අපිට පෙන්නන් නැහැ. එතකොට පහල තියන රුපයේ වගේ තමයි තියෙන්නෙ. ඔයා එතකොට "continue to message center" කියන button එක click කරන්න. එතකොට අලුත් tab එකක් open වෙලා මේ වගේ bar එකක් පිරෙන්න ගන්නව ඒක පිරෙනකන් ඉන්න ඉන්පසු ඉන්පසු ඉන්පසු දැන් මේ විදියටම අනික් ඇඩ්ස් ටිකත් click කරල දාන්න (0.01$ ඇඩ්ස් 4 විතරක් click කලාම ඇති) මම කලින් post එකේ පටන් ගන්න කොටම කිව්ව වගේ ඔයාට මෙහෙම ඇඩ්ස් click කරාම හම්බෙන්නෙ බොහොම පොඩි මුදලක් එත් ඒ නිසා ඔයා ඇඩ්ස් click නොකර හිටියොත් ඔයාට ලැබෙන මුදල වැඩි මුදලකට හරි වැඩි කරන්න බැහැ. ඒ වගේම account එක cancel නොවී තියාගන්න ඕන. ads click නොකර හිටියොත් account එක cancel වෙනව. හරි දැන් මම ඔයගොල්ලන්ට කියලදෙන්න යන්නේ කොහොමද ලැබෙන මුදල වැඩි කරගන්නෙ කියල. මේ sites වල ඉන්නව referralsල කියල ජාතියක්. මේගොල්ලෝ ඔයා වගේම ads click කරන මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් සල්ලි එනවා. හැබැයි මෙහෙම සල්ලි එන්නෙ ඔයා හැමදාම ඔයාගේ ads ටික බැලුවොත් විතරයි (කොයි තරන් අඩු මුදලක් ලැබුනත් ඇඩ්ස් බලන්න ඕන හේතුව මේකයි) හැමදාම ads click කරන එක මහ වැඩක් නෙමේනේ. වැඩේ තියෙන්නේ referralsල ඔයාට අයිති කරගන්න එක referralsල ජාති 2ක් ඉන්නව 1. Rent Referrals 2. Direct Referrals Rent referralsල කියන්නේ සල්ලි වලට ගන්න පුළුවන් referralsල. සල්ලි තියනවනම් ඒ ගොල්ලන්ව දවස් 30කට buy කරන්න පුළුවන්. දවස් 30ක් ගියාම ඒගොල්ලෝ අයින් වෙනව. අපිට සල්ලි තියනවනම් මේව කරයිද. නේද? :D ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න Direct referralsල කියන්නේ ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය. (ඔයාට site එකට join උනාම ඔයාටම අදාල referral link එකක් site එකෙන් ගන්න පුළුවන් ඒක ගන්න විදිය තව ටිකකින් දැනගන්න පුළුවන් ) ඒගොල්ලෝ ගන්න සල්ලි යන්නේ නැහැ හැබැයි ඔයාගේ උත්සාහය තියෙන්න ඕන. හිතන්නකෝ ඔයා ඔයාගේ referral link එක හරහ පලවෙනි මාසෙට එක site එකකට Direct referralsල 200 ගානේ ගත්ත කියල. ඔයාගේ Direct Referralsල ඇඩ්ස් බලල හොයන මුදල වගේ 40% ඔයාට සල්ලි එනව එක site එකකින්. ඔයා ඇඩ්ස් click කරාම ඔයාට 0.04$ ලැබුනනෙ ඒ වගේ ඔයාගේ හැම Direct Referrals කෙනෙක්ටම ඒ ගාන ලැබෙනව. ඒ කියන්නේ 0.04 ඒවා 200ක් 0.04*100 = 8$ ඒ 200 දෙනාට ලැබෙන වෙලාවෙ ඔයාට එකෙන් 40% ලැබෙනව ඒ කියන්නෙ 8 * 40% = 3.2$. මේ එක දවසකට එක site එකකින් ලැබෙන ගාන. ඒ කියන්නෙ මාසෙකට 96$ ලැබෙනව. දවසට විනාඩි 15ක් ඇඩ්ස් click කරල ඒ ගාන හොයන්න අකමැති නැහැ නේද? ඔයාට මේ referralsල කියන අය ගැන තාම තේරුනේ නැත්තන් මම මෙහෙම කියන්නම්. මම මේ බ්ලොග් එක හදල තියෙන්නෙ මගේ referral link එක දාල. ඔයා දැන් ads click කරන site එකට join උනේ එක හරහ. ඒ කියන්නේ ඔයා දැන් මගේ referral කෙනෙක්. ඒ නිසා ඔයා add click කලාම ඔයාට හම්බෙන ගාන වගේ 20% මට ලැබෙනව. මම විතරක් එහෙම සල්ලි හොයල හරියන නැහැනේ ඔයත් මම වගේ එහෙම සල්ලි හොයන්න ඕනනේ. හරි එහෙනම් ඔයාට ඒ විදියට සල්ලි හොයන්න මම උදව් කරන්නම්. මෙතනින් එහාට ඒ ගැන තමයි කියල දෙන්නෙ. දැන් කියන්නම් site එකෙන් ඔයාගේ referral link එක ගන්නේ කොහොමද කියල මුලින්ම ඔයා sites වලට log වෙන්න. log වෙලා වම් අත පැත්තේ තීරුවේ තියන Promotion tools කියන එක click කරන්න. එක click කරාම පහල තියන image එකේ තියනව වගේ Your Referral link කියල තියන එක ඉස්සරහින් තියන link එක copy කරගන්න. එක තමයි ඔයාගේ referral link එක
හරි ඔයාට ඔයාගේ referral link එක හම්බුනානේ දැන් ඔයාට දැනගන්න තියෙන්නේ එක යොදා ගන්න විදිය. ඔයාට පුළුවන් මේ referral link එක facebook එකේ publish කරල referralsලව ගන්න. (මම කලා වගේ ) ඔයා හැමදාම ඇඩ්ස් click කරන site එකට log වෙලා ඇඩ්ස් බලන්න. කලින් බලපු ඇඩ්ස් පැය 24ක් ගියාම ආපහු බලන්න පුළුවන් වෙනව. මේ අතර වාරයේ ඔයාට පුළුවන් තරන් Direct referralsල ලබාගන්න උත්සහ කරන්න. ඔයා ඇඩ්ස් click කරන sites වලට log වෙන්න හදන වෙලාවට error message එකක් සමහර විට එන්න පුළුවන්. එහෙම එනවනම් එන්න හේතු 2ක් නිසා එකක් ඔයා log වෙන්න ඇතුලත් කරපු දේවල් වල වැරදීම් වෙලා. එහෙම වැරදීමක් වෙලා තියනවනම් එක නිවැරදි කරල අපහු login button එක click කරන්න. එහෙම නැත්තන් ඔයාගෙ IP එක කලින් වෙන කෙනෙක් use කරල. මේකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයා 2min internet එකෙන් dc වෙලා ඉදල ආපහු connect වෙලා log වෙන්න. එහෙම හරි ගියේ නැත්තන් ඔයා තව පාරක් ඒ විදියටම කරල බලන්න. එහෙමත් හරිගියේ නැත්තන් දවසෙ වෙනත් වෙලාවක try කරල බලන්න හරියයි
this doesn't work to me.
ReplyDeleteI think this is a outdated post. :C