Sunday, December 8, 2013
වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරගන්න
වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරගන්න එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා වගේ මේ දවස් ටිකේ සෙට් එකටම. ඔන්න එහෙනම් එ අයට වින්ඩෝස් 8 ප්‍රෝ නිවැරදිව ඇක්ටිවේට් කරගන්න පුලුවන්. හුඟක් දෙනා කියන්නෙ මේක මයික්‍රොසොෆ්ට්ලගෙ ෆෝල්ට් එකක් කියලා. ඒක නිසා යන අතකින් යන්න ඉක්මනට ඇක්ටිවේට් කරගන්න.ප්‍රමාදය පසු තැවීමට හේතු වේ කියලා කියනවනේ ;) මුලින්ම මේ වැඩේට Windows 8 PRO RTM එක ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ. මේ තියන ලින්ක් 1 න් බාගන්න පුලුවන්. මේ ISO Image 1 100% Untouched windows 8 64bit
[Torrent Direct download link windows 8 pro ] වින්ඩෝස් 8 දාගත්තට පස්සේ මෙන්න මෙහෙම කරන්න, මුලින්ම ප්‍රඩක්ට් කී එක චේන්ජ් කරන්න වෙනවා Volume Key එකකට. ඒකට Command Prompt එක Administrator විදියට ඕපන් කරගෙන මේ කෝඩ් එක දෙන්න. slmgr /ipk NG4HW-VH26C-733KW-K6F98-J8CK4 දැං පීසී එකේ ටයිම් සෝන් එක GMT 2+ වලට හදන්න. පීසී එක රීස්ටාට් කරලා ආයෙත් ඉස්සෙල්ලා වගේම Command Prompt එක Administrator විදියට ඕපන් කරගෙන මේ කෝඩ් එක දෙන්න.දැන් ඉතින් වින්ඩෝස් 8 වල RUN කමාන්ඩ් එකට එකට යන්න අලුතෙන්ම වින්ඩෝස් 8දාපු අයට විකාර වගේ ඇති.ඒකට යන්නේ මෙහෙමයි කී බෝඩ් එකේ වින්ඩෝස් බටන් එක ප්‍රෙස් කරාම එනවනේ ටයිල් ස්ටාර්ට් මෙනු එක.ඒක එහෙම්මම තියැද්දී RUNකියලා ටයිප් කරන්න යටින් ආව ඔන්න Run Command Prompt එක දෙන එක දැන් මෙන්න මේ Command Prompt එක Administrator විදියට ඕපන් කරගෙන මේ කෝඩ් එක දෙන්න slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-J8CK4 slmgr /skms lunar21.no-ip.org:80 slmgr.vbs -ato slmgr /ckms මැසේජ් එකක් එයි වින්ඩෝස් ඇක්ටිවේට් වුනා කියලා. මේක පර්මනන්ට් ඇක්ටිවේෂන් එකක් නෙවෙයි. පර්මනන්ට් කරගන්න Media Center Key එකක් මෙතනින් ගන්න ඕනෙ. http://windows.microsoft.com/en-US/windows-8/feature-packs රික්වෙස්ට් කලාම පැය 48ක් ඇතුලත කී එක ඉන්බොක්ස් එකට එයි. දැන් PC Info (System Properties) වල තියන Get more features with a new edition of Windows ගිහිං I already have a product key දීලා මීඩියාසෙන්ටර් කී එක (ඊමේල් එකට ආපු කී එක) නෙක්ස්ට් කරන්න.20MB වගේ ඩවුන්ලෝඩ් වුනාට පස්සෙ පීසී එක රීස්ටාට් වෙයි. දැං බලන්න වැඩේ ගොඩ නේද සම්පූර්ණ වර්ශන් එකම ඇක්ටිව් මෙන්න මගේ ස්ක්‍රින් කැප්චර් එක.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment