පේපැල් ගිණුම් තියෙන අයට වගේම ඉන්ටර්නෙට් එකෙන් මුදල් සොයන අයට තියෙන ලොකුම ගැටලුවක් තමයි කොහොමද පේපැල් එකේ සල්ලි අතට ගන්නේ කියලා.
ප්‍රධාන වශයෙන් withdraw පහසුකම් ලබා දෙන්නේ බැංකු කාඩ් එකක් ලින්ක් කරොත් නේ.අපි කියලා දෙන්නේ වෙනත් පහසුම ක්‍රමයක් බැංකුවක නමක් ගෑවෙන්නේම නෑ.
මේක කරන්නේ Reload මගින් ඔයාගේ ගිණුමේ අවම වශයෙන් 10$ ක් අවශ්‍යයයි.
- අපේ රටට Paypal මගින් දුරකථනයට Reload දාගන්න පුලුවන් ප්‍රධාන විශ්වාස දායී වෙබ් අඩවියක් තමයි කප්රුක වෙබ් අඩවිය.
මෙතනින් යන්න.
දැන් Reload එක පැය 24 ක් ගියාම ෆෝන් එකට එනවා.ඉන් අනතුරුව දාන රී ලෝඩ් විනාඩි 15 න් වගේ වැටෙන්නවා. ඒක ඉතින් කප්රුක වෙබ් අඩව්යේ ඇඩ්මින් වරු දාන විදියට තමයි.
ෆෝන් එකට ආවම අතට ගන්නේ කොහොමද ? Dialog Eazy cash or , Mobitel M cash ඇක්ටිව් කරගෙන ඕනෑම Eazy cash හෝ M cash වෙළද සැලකින් මුදල් ගන්න පුල්වන්. අමතර ගානක් බැන්කුවට කැපෙන්නේ නෑ.හරිම ලේසියි.උපරිම $50 ක් රී ලෝඩ් කර ගන්න පුලුවන්.
අනිවාර්යෙන් Reload එක එනවා.අපේ Reload order Number එකකුත් දෙන නිසා ඕනෙම වෙලාවක Reload එක දාලද නැද්ද බලා ගන්න පුලුවන්.
වැදගත් : ඔයාට වෙන වෙබ් අඩවියකින් වුනත් Reload එක දා ගන්න පුලුවන් , ඒක ගැන ප්‍රශ්නයක් නෑ.
පේපැල් ගිණුමක් හදන විදිය බලන්න මෙතනින් යන්න.
ඔබේ වටිනා අදහස් පහතින් දාන්න පුලුවන
No comments:
Post a Comment