Sunday, June 15, 2014

software Instrall නොකර Singlish Type කරන්න



අදත් ගෙනාව පොඩි software කෑල්ලක් , ඔයාලට ගොඩක් වැදගත් වෙයි  කියල හිතනවා. මේක තමයි singreesi කියන software එක  මේකෙන් පුළුවන් Internet යන්නෙ නැතුවම සිංහල Type කරන්න.


මේවගේ Software එකක් තිබුනේ නැත්නම් අපිට Internet එකෙන් online දෙන මොකක් හරි Translator එකක් Use කරන්න වෙන නිසා මේක ඔයාලට  දෙන්න කියල හිතුවා. කොහොමද කියල මේක පාවිච්චි කරලම බලන්නකො.   
                                                                      (116 kb only)

මේක පොඩිම පොඩි Software එකක් Instrall කරන්න දෙයක් එහෙම නෑ. Double Click කරල Open කර ගන්න විතරයි  තියෙන්නෙ.

No comments:

Post a Comment