දවස් 6කින් $$ අතටම ගමු
හැමදාමත් විස්වාශය අතින් පෙරමුණේ ඉන්න cyber zone අපි
ඔයාලට හොදම දේ නිකන් දෙනවා කියලා හැමෝම දන්නවනේ.
ඔන්න එහෙනම් අද මම දෙන්නේ අන්තර්ජාලේ ඉදලා
කස්ට කාපු
අපේ ලංකාවේ කොල්ලොන්ට ගොඩ යන්න පුළුවන් 100% විශ්වාසවන්ත සයිට් එකක් ගැන
. මම මේක කරන්න ගත්තේ මගේ යාලුවෙක් කරනවා කියපු ආරංචියට, මම අද තමා මේක
පටන් ගත්තේ, ඔයාලා Clixsense , ProBux , Neo Bux වල කස්ට කාලා කළා තියෙන
නිසා මේක ගැන වැරදියට හිතන්න එපා, මෙන්න Payment Proofs
ඔයාලට දවස් 3නෙන් විතර ඩොලර් 2ක් හොයාගෙන Cash Out කරන්න පුළුවන් , එක ක්ලික් එකකට ඔයාලට 0.03$ හම්බෙන නිසා ඉකමනින් මේ PTC සයිට් එකේ විස්වාස බාවය තේරෙයි..
ඔයාලට දවසට ඇඩ්ස් 15ක් දෙනවා, ඊට අමතරව ඔයාලට Bux Bonus කියන ඔප්ෂන්
එකෙනුත් 0.5$ දවසට හොයාගන්න පුළුවන්. එහෙනම් වැඩි විස්තර දැනගන්න ඕනේ නම්
මෙතන Comment එකකුත් දාලම යන්න. ඔයා
Hutch
2G පාවිච්ච් කරනවානම් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න බැහැ, මොකද Hutch
network එකෙන් හැමෝටම දෙන්නේ එකම IP එක නිසා ඔයාලට ඕක ලොග් වෙන්න බැහැ.,
වැඩි විස්තර තියෙනවනම් මෙතන කමෙන්ට් එකක් දාන්න , PTcircle එකේ රෙජිස්ටර්
වෙන්න ඔයාලා මේ පින්තුරේ උඩ ක්ලික් කරන්න.. ඔයාලා රෙජිස්ටර් වෙලා User Name
එක පහල කමෙන්ට් එකක් විදියට දාන්න. එතකොට මට උදවු කරන්න පහසුයි. එහෙනම්
ඩොලර් වලින් පිරුන සුබ දවසක්
.
Register Here
No comments:
Post a Comment