Saturday, July 5, 2014

ඉංග්‍රීසි, දමිළ ඕනෑම වචනයක් සිංහලයට හරවන ශබ්දකෝශය.



මාතෘකාවෙන්ම තේරෙනවා මේ Dictionary එකේ වටිනාකම.ඒ තමයි දමිළ  වචනයක් වුනත් පටස්ගාලා සිංහලයට හරවගන්න පුලුවන්. අපි කලින් ඔයාලට දීලා තියෙනවා Dictionary කීපයක්ම.නමුත් මේ හැකියාව තියෙන්නේ මේ ශබ්දකෝශයට පමණයි.



මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි ත්‍රෙභාෂා ශබ්දකෝෂය.
කී බෝඩ් එක හැසිරවීම අපහසු අයටත් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන් ලෙස මේ සොෆ්ට්වෙයා එක නිර්මාණය කරලා තියෙනවා.


මේක සොෆ්ට්වෙයා එකක් වශයෙන් වගේම online ලෙසින් වැඩ ගන්න පුලුවන්.
Online වැඩ ගන්න මෙතනින් යන්න.
සොෆ්ට්වෙ
යා එක වෙනදා වගේම Direct ගන්න මෙතනින්.
Argentina vs Belgium

No comments:

Post a Comment