අපි හැමෝම ෆේස්බුක් ඉන්නවා . ඒත් මේ ගැන ගොඩක් අය දන්නෙ නැතුව ඇති කියවලම බලන්නකෝ .....පුදුමත් හිතෙයි ඔයාලට .
- facebook වල දැනට බිලියන 1.15 ක් විතර ගිනුම් තියනවා.ඒවගෙන් ප්‍රතිශතයක් විදිහට 50% ක් විතර හැමදාම ෆේස්බුක් වලට ලොග් වෙනවා
- ෆේස්බුක් රටක් විදිහට සැලකුවොත් ඒක ලෝකෙ පස්වෙනි විශාලතම රට .ඒක පරාද වෙන්නෙ චීනයටයි ,ඉන්දියාවටයි ,ඇමරිකාවටයි ,ඉන්දුනීසියාවටයි .
- සමස්තයක් විදිහට ගත්තහම ෆේස්බුක් ඉන්න හැම කෙනාටම friends ලා 130 ක් විතර ඉන්නවා.
- පින්තූර බිලියන 240 ක් විතර මාසයකට facebook වලට upload වෙනවා .
- ඇමරිකානුවන් අවුරුද්දකට මිනිත්තු බිලියන 30ක් facebook වල ගතකරනව .
- facebook හි දිනකට ස්ටේටස් මිලියන 60ක් පමන පලවෙනවා .
- සෑමපුද්ගලයින් 13 දෙනෙකුගෙන්ම එක්කෙනෙක්ට ෆේස්බුක් ගිනුමක් තියනවා.
- ෆේස්බුක් එක දැනට බිලියන 80ක් විතර වටිනවා.
- facebook එකේ දිනකට බිලියන 3.2ක් විතර status,comments පල වෙනවා.
- facebook නිල් පාටට ප්‍රධාන තැන දීමට හේතුව තමා මාර්ක් ශූකර්බර්ග් ට රතු හා කොල පැහැයන් හොදින් පෙනෙන් නැතිකම .
- මිලියන 488 ක් පමන තමන්ගෙ ජංගම දුරකතන වලින් ෆේස්බුක් හා සම්බන්ධවෙනවා .
- facebook භාවිත කරන්නන්ගෙන් මිලියන 350ක් විතර FAD (facebook addiction disorder) නම් ඇබ්බැහි රෝගි තත්වෙයට පත්වෙලා !!
- ඔබ http://www.facebook.com/4 කියල address bar එකේ ගැහුවොත් ඔයාට පුලුවන් ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg ගේ ගිණුමට යන්න.
- 2009 වසරේ oxford dictionary එක unfriend කියල වචනයක් ඩික්ෂනරියට ඇතූල් කලා ඒකෙ තේරුම වුනේ "facebook වැනි සමාජජාල වෙබ් අඩවියකින් මිතුරෙකු ඉවත් කිරීම" කියනඑක
- online divorce වලට ෆේස්බුක් ප්‍රධානම හේතුවක්.
- ඉරානය ,වියට්නාමය,චීනය,සිරියාව facebook තහනම් කරල තියනව.
- ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg තමයි ලෝකෙ ලාබාලතම බිලියනපතියා!
- 2009 වසරෙදී වයස 18ට අඩු දරුවන්ගෙන් තුන්වෙනියටම ජනප්‍රියම ගූගල් සෙවුම වුනේ facebook.
- දිනකට මිලියන 10ක් විතර ෆේස්බුක් එකේ විවිධ pages වල fans ලා වෙනවා.
- videos බිලියන 350 ක් විතර මාසයකට facebook වලට upload වෙනවා .
මෙන්න තවත් තොරතුරු .
පින්තූර පැහැදිලි මදිනම් ඒක උඩ ක්ලික් කරන්න .කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා ඈ ?
No comments:
Post a Comment