Wednesday, July 30, 2014

ෆෝන් අතරේ High-speed ෆයිල් share කරමු.

මේක කරන්නේ ෆෝන් එකට එහමත් නැත්තම් Android Device එකට ඇප්ස් එකක් දැමීමෙන්.
මෘදුකාංගයේ නම තමයි : SuperBeam | WiFi Direct Share


සමහරු තවමත් wifi ෆෝන් එකක් තියාගෙන ඉස්සර වගේ Blue tooth වලින් යහළුවන් අතරේ ෆයිල් හුවමාරු කර ගන්නවා.

500 Mb ශෙයා වෙන්න පැය 6 ක් වත් ගන්නවා. ඔන්න දැන් ඒ කට්ට කන්න ඕනෙ නෑ.

1GB ෆිල්ම් එකක් වුනත් ඉතාමත් සුළු කාලයක් තුල ෆෝන් 2 ක් අතර Wifi මගින් හුවමාරු කර ගන්න හරිම ලේසියි Super Beam මගින්.
මෙම ඇප් එකේ විශේෂ ලක්ශණ :

• Blazing fast transfer speeds using WiFi direct.
• Pair devices using NFC or QR code scanning.
• Sharing with devices that do not have SuperBeam through web interface.
• Share single or multiple files of any type (photos, videos, zip files, APK's... You name it!).
• Supports Android 2.3.3 and later.
• Uses port 8080 for all types of transmissions, which means more compatibility on restricted WiFi networks.
• Light and dark color themes.


මෙතනින්
ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.ඇප් එක 4 Mb වෙනවා.

No comments:

Post a Comment