හායි යාලුවනේ...අපි හිතුව වෙන බ්ලොග් වල දකින්න අඩුවෙන් ලැබෙන...ලේසි පහසු අලුත් හොඳ බ්ලොග් ට්‍රික්ස් ටිකකුත් කියල දෙන්න...මේකත් ලේසි බ්ලොග් විඩ්ජට් එකක්...අපේ බ්ලොග් එකෙත් මේ ScrollBar එක ලඟින් තියෙන්නෙ පොඩි,ලස්සන,හුරුතල් මේ වගේ එෆ් බී ලයික් බොක්ස් එකක්
...ඔයාගේ බ්ලොග් එකටත් ඔයාගෙ පේජ් එක ලයික් බොක්ස් එකක් විදියට මේ විදියට ඇඩ් කරන විදිය තමයි කියල දෙන්න යන්නෙ....ඒනං කරන විදිය බලමුකෝ.....
1.මුලින්ම ඔයාගෙ blogger home එකට යන්නකෝ..... ඊටපස්සෙ ඔයාගෙ බ්ලොග් එකේ
Dashboard එකට යන්නකෝ
2.ඊටපස්සෙ Layout වලට යන්නකෝ....ගිහිං Add a Gadget ක්ලික් කරන්නකෝ.....
3.ඊටපස්සෙ එන අලුත් ඩයලොග් බොක්ස් එකේ Html/javascript ක්ලික් කරන්නකෝ....
4.ඊටපස්සෙ එන අලුත් වින්ඩෝව් එකට පහළ තියෙන කෝඩ් එක මුළුමනින්ම copy කරන් paste කරගන්නකෝ....
5.කෝඩ් එකේ තියෙන '' facebook.com/lankacyberzone '' වෙනුවට ඔයාගෙ පේජ් එකේ ලින්ක් එක දෙන්නකෝ...
6.ඊටපස්සෙ save කරගන්නකෝ.....
CLICK TO DOWNLOAD CODES
No comments:
Post a Comment