පරිගණකයක්
ගත්තම ඕනෙම කෙනෙක්ගේ Private දත්ත තියෙන්න පුලුවන් , ඉතින්බැරි වෙලාවත්
ඒවා කා අතටවත් යයි කියලා සහමුලින්ම පරිගණකයෙන් අයින් කල යුතුනම් Delete කරන
විදියක් තියෙනවා.
නැත්තන් අවශ්යමනම් Recover සොෆ්ට්වෙයා වලින් අපි Normal විදියට මකපුවා ගන්න පුලුවන් නේ.
දැන් කොහොමද අපහු ගන්න බැරි වෙන්නම මකන්නේ ?
මේ සදහා අපි යොදා ගන්නේ මෘදුකාංගයක්. මෘදුකාංගයේ නම තමයි Disk Wipe
මේ සදහා අපි යොදා ගන්නේ මෘදුකාංගයක්. මෘදුකාංගයේ නම තමයි Disk Wipe
මෙන්න ගන්න මෘදුකාංගය. ( 1 . 5 MB )
වින්ඩෝස් xp , 7, 8 වල වැඩ කරනවා.
ස්ක්රීන්ශොට් එකක් බලන්න.
ලොකු කරලා බලන්න click කරන්න. |
No comments:
Post a Comment