Friday, August 8, 2014

පරිගණකයේ , ෆෝන් එකේ Delete වුන ඒවා ආපහු ගමු


ඔයාලගේ පරිගණකයේ , ෆෝන් එකේ , තිබුණ ෆයිල් Delete කරපුවා හදිසියෙවත් ඕනෙ වුනොත් මොකද කරන්නේ. කරන්න තියෙන්නේ Recovery මෘදුකාංගයකින් නැවත ඒවා ගන්න එක.

අන්න ඒකට අපි නියම සොෆ්ට්වෙයා එකක් හදුන්වා දෙනවා. සොෆ්ට්වෙයා එකක් වුනාට මේකට ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් IOS Device වලටත් යොදා ගන්න Apps තියෙනවා. බාවිතා කරන්නත් ලේසියි.




මෘදුකාංගයේ නම : EaseUS Data Recovery



මෙම මෘදුකාංගයෙන් කරන්න පුලුවන් වැඩ කිහිපයක්.


· Recover deleted or lost files emptied from the Recycle Bin

· File recovery after accidental format, even if you have reinstalled Windows

· Disk recovery after a hard disk crash

· Get back files after a partitioning error or hard disk crash

· Get data back from RAW hard drives

· Recover from lost/deleted partitions

· Recover files from Dynamic Disk

· Recover from Linux file system under Windows


Media-fire එකෙන් ගන්නවා නම් මෙතනින් ගන්න.

Official web සයිට් එකෙන් ගන්නවා නම් මෙතනින් ගන්න.



ඇන්ඩ්‍රොයිඩ්
Device වල Delete වුන ඒවා ගන්න බාවිතා කරන මෘදුකාංගය මෙතනින් ගන්න.

ඇපල් ෆෝන් සහ Device වල Delete වුන ඒවා ගන්නමෘදුකාංගය  මෙතනින් ගන්න.

No comments:

Post a Comment