මේක දේශීය නිර්මාණයක්. අපේ වෙබ් අඩවිය මේ වගේ වටිනා සොෆ්ට්වෙයා වලට මුල් තැනක් දෙනවා.
මේ සොෆ්ට්වෙයා එකේ නම : Apsoft Disk Security
මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්‍රයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.
මෙතනින් ඉන්ස්ටෝල් ගොනුව එක Download කරන්න.
( 705 kb තරම් කුඩා මෘදුකාංගයකි )
( 705 kb තරම් කුඩා මෘදුකාංගයකි )
මෙය ඉන්ස්ටෝල් කරන විට පෙන් එකේ මුලට ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න.පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක.
හරි දැන් ඔයාලගේ පෙන් එකේ AUTORUN.INF කියලා ෆයිල් එකක් සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට ඔටෝ රන් වෛයිරස් කොපි වීම වැළකේ.
No comments:
Post a Comment