ඔන්න ඔයාලට අලුත් දෙයක් කියා දෙන්නයි මේ ලිපිය සකස් කරන්නේ, සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆෝන් එකක Sound එක අපිට අවශ්‍යය ගානට නැති වෙන්න පුලුවන්.
නමුත් අපිට පුලුවන් එක එක ක්‍රම බාවිතා කරලා සිංදු අහන වෙලාවට එහෙම තරමක් දුරට ස්පීකරෙන් පිටවන ශබ්ධය වැඩි කර ගන්න.
අපි පිළිවෙලින් එක එක ක්‍රම බලමු.
මේක ඇවිල්ලා හදන්න දෙයක් නෑ , ගත්තා පිගානක් ඒක උඩින් තියන්න. මේක හරියන්නේ සැම්සුන් ෆෝන් , නොකියා ෆෝන් වල එහෙම පිටුපස Speaker තියෙයිනම් තමයි. අනිවාර්යෙන් සවුන්ඩ් එක වැඩි වෙලා ඇහෙනවා.
ප්‍රථිපලය : Sound Volume: 73 dB (+5 dB)
Sound Quality: richer and significantly more depth
මේන්න අනිත් ක්‍රමය මේකට ඕනෙ වෙන්නේ කැලන්ඩර් එකක් හෝ කාඩ්බෝර්ඩ් එකක් සිලින්ඩරයක් ආකරයට හදලා මැදින් ෆෝන් එක බස්සන්න සිදුරක් කපා පෙනෙන ආකාරයට ෆෝන් එක තියන්න ඕනෙ.
හැබැයි ෆෝන් එකේ ස්පීකර්ස් පහත තියෙන්න ඕනේ.
ප්‍රථිපලය : Sound Volume: 71 dB (+3)
Sound Quality: improved, but slightly muffled
අපි තවත් ක්‍රමයක් ගැන බලමු.
මේ සදහා අපිට එක පැත්තක් වැසු බටයක් , දිග හිස් ටින් එකක් , ටෙනිස්බෝල හිස් කප් එකක් , මොකක් හරි මේ පේන විදියට මුල හරිය කපල ෆෝන් එක බස්සන්න. මේකෙත් ස්පීකර් තියෙන්න ඕනේ යට.
ප්‍රථිපලය : Sound Volume: 70 / 74 dB (+2 / +6)
Sound Quality: සමෘද්ධ, more depth
අවසන් ක්‍රමය.
මේක නම් නියමයි. මොකද Surround එකත් තියෙනවා. කෙලින් හිට්ටවලා තියන්නත් ලේසියි. මේකට ඕනේ කොකා කෝලා බොන මේ කෝප්ප 2ක් බට කෑල්ලක්.බට කෑල්ල ෆෝන් එක බැස්සිය හැකි ලෙස කපා සවුන්ඩ් එක කෝප්ප 2න් පිට වෙන විදියට හදා ගන්න ඕනෙ.ප්‍රථිපලය : Sound Volume: 72dB / 76 dB (+4 / +8)
Sound Quality: improved, Surround
No comments:
Post a Comment