අද 2014 පෙබරවරි මස 04 වන දිනයි. අදට , අපේ වට නිදහස ලැබිලා අවුරුදු 66 ක් වෙනවා.
අද , අපේ නිදහස් උත්සවය කැගල්ල නගරයේදි අති උත්කර්ශවත් ලෙස පැවතු වුනා. ඒ ගැන අපි ශ්රී ලාංකිකයන් විධියට සතුටු විය යුතුයි.
අනිවාරේන්ම , මතක තියා ගන්න අපි ශ්රී ලාංකිය සිංහන් !!
ඉතින් , අද වගේ දවසක , අපේම ශ්රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු ශ්රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය වන Cylon Linux ගැන ඔබව දැනුවත් කරන එක හොදයි කියල හිතුනා.
ශ්රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය හදුන්වන්නේ Cylon Linux යන නමින් වේ.
මෙම Cylon Linux මෙහයුම් පද්ධතිය සැදිමට මුලික කරගෙන තිබේන්නේ , Open Source එකක් වන Linux එකයි.
මේ Cylon Linux මෙහයුම් පද්ධතිය නිර්මාණය කර තිබේන්නේ තරුණයන් 15 දෙනෙකු එකතු වෙලයි.
ඒ 15 දෙනා ගැන දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් බලන්න.
* මේ වගේ Linux භාවිතා කරල හදන පරිගණක මෙහයුම් පද්ධති , Windows OS වලට සාපේක්ශව Virus වලට ගොදුරු විමේ අවදානම බෙහෙවින් අඩුයි.
මේ Cylon Linux එකත් , Linux භවිතා කරලම හදල තියේන නිසා , Cylon Linux මෙහයුම් පද්ධතිය Virus වලට ගොදුරු විමේ අවධානමක් නැ.
* ඒ වගේම , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය හදල තියේන්නේ 1.7GHz Intel Atom processor එකක් යටතේ නිසා , ඕනැම පරිගණකයක , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය Install කර ගෙන අති සාර්ථකව වැඩ කරන්න පුලුවන්.
* මේකේ 64 Bit කියල එකක් නැ.
කෙළින්ම තියේන්නේ එක 32 Bit එකක් විතරයි.
* මේ Cylon Linux ඔබේ පරිගණකයේ Install කර , ඉතාමත්ම හොදින් වැඩ කිරිමට තිබිය යුතු අවම සුදුකම්.
Processor : 1.7 GHz
R. A. Memory : 1GB
V.G.A. Memory : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration.
* මේ පහල ලින්ක් එක ක්ලික් කරල , අපේ ශ්රී ලාංකිය Cylon Linux මෙහයුම් පද්ධතිය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.
( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )
Cylon Linux වල Screenshots කිපයක්.
No comments:
Post a Comment