Tuesday, July 8, 2014

ලොව හොදම පරිගණක නිශ්පාදකයින් 10 දෙනා

වර්ථමාන ලොකය තාක්ශණික දියුණුව අතින් ඉතා ඉහල තැනකට ඇවිත් ඉන්නව.ඒවගේම තමයි ගතවන සැම මොහොතකම අලුත් වෙනස් යමක් නිතරම නිපදවෙනවා,සොයාගන්නවා.පරිගණක කියන්නෙත් එ වගේ නිතරම අලුත් වන වෙනස් වන ක්ශේස්ත්‍රයක්.


ඒ අතරිනුත් ලැප්ටොප් පරිගණක කියන්නේ වැදගත්ම උපාංගයක්.ඒය කාලයත් සමග වේගවත් ගමනක් ඇවිත්.දැන් වනවිට ලැප්ටොප් පරිගණක ශිෂ්‍යයන්ගේ සිට ව්‍යාපාරිකයින් දක්වා විවිද ක්ශේත්‍ර වල අය සතුව තියනවා.ඒ ඒකිනෙකාට ගැලපෙන ආකාරයේ තාක්ශණික වෙනස් කමුත් ඒවාට නිතරම ඒක් වෙනවා.


මේ වනවිට වෙලදපොළේ විවිධ වර්ගවල ලැප්ටොප් පරිගණක තියනව.ඔවුන් අතර නිරන්තරයෙන් පාරිභොගිකයින්ට හොදම සේවාවන් ලබා දෙන්න තරගයක් තියනවා.
මම අද ඉදිරිපත් කරන්නේ ලොකයේ තියන විවිධ ලැප්ටොප් පරිගණක වලින් මුල් තැනේ තියන පරිගණක වර්ග 10 ගැන.මේ වර්ග කිරිමට පදනම් වෙලා තියෙන්නේ ඒ ඒ වර්ග සතු දෘඩාංග,මෘදුකාංග වල තත්වය,විශ්වාසනියත්වය,වගකිම සහ පහසුව සලකා බලා තියනවා.



මෙන්න  බලාගන්න හොදම Brand සමාගම්.

10. Dell

Dell

9. Acer

Acer

8. Toshiba

Toshiba

7. Hewlett Packard (HP)

HP

6. Sony

Sony

5. Gateway

Gateway

4. Alienware

Alienware

3. Asus

Asus

2. Lenovo

Lenovo

1. Apple

Apple


ඔබේ අදහස් ප්‍රකාශ කරන්නත් අමතක නොකරන්න

No comments:

Post a Comment