අපි හැමෝම ඉන්ටර්නෙට් යූස් කරනවනේ.. ඒත් ලාංකිකයෝ විදිහට හැම පැත්තෙන්ම අපේ නිදහස සීමා වෙලා.. ගොඩක් සයිට් බ්ලොක් කරලා දාලා නෙහ්.. එපා වෙනවා නේද?? ගොඩාක් අය යන්න ට්රයි කරලා කරලා බැරිම තැන නිකන් ඉන්නවලු නේද?? ඔන්න දැන් නෑ කියන්න එපා.. ඒකට මං ලග තියනවා සුපිරි විසඳුමක්.. මාත් පාවිච්චි කරන්නේ මේක තමා.. අනිත් IP හයිඩ් කරන සොෆ්ට්වෙයාර් වගේ නෙමේ මේක මේක පාවිච්චි කරද්දී නෙට් ස්ලෝව් වෙන්නෙත් නෑ.. ඒ වගේම Protection එකත් තියනවා.. ඒත් පොඩි කොස්සක්.. මේක පාවිච්චි කරද්දී නිතරම ඇඩ්ස් ඕපන් වෙනවා ඒකත් මාර වදයක්.. ඒ නිසා මේකේ ප්රීමියම් වර්ෂන් එකම මං ඔයාලට අරන් ආවා.. මේ Hotspot Shield Elite.. පස්ට ඈ..
මං දන්නවා මේක අපේ ගොඩක් අයට අම්බානක වැදගත් වෙයි කියලා මොකද ඉතින් අපි sex කියන වචනේ සර්ච් කරලා ලෝකේ පලමුවෙනියෝ වුන රටේ උදවිය නෙහ්.. ඕන ගිනිගෙඩියක් බලන්න පාවිච්චි කරන්න පුළුවන් මේක.. අනිත් දේ මේකෙන් අපිට සයිට්ස් රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඒ කිව්වේ ස්පෑම් තියන සයිට් මේකෙන් බ්ලොක් කරනවා වෙන වෙන IP හයිඩ් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන අයගේ කම්පියුටර් වයිරස් ලෝකයක් වෙන්න ඇති ඒත් අපේ කවදාවත් එහෙම වෙන්නේ නෑ..
මේකේ ෆ්රී වර්ෂන් එකේ නම් පුළුවන් USA IP විතරයි ඒත් Elite එකේ රටවල් ගොඩක IP පාවිච්චි කරන්න පුළුවන්..
ඔන්න බාගන්න..
මුලින්ම ඕකේ Read me ෆයිල් එක ඕපන් කරගන්න ඒකෙ කොපි කරගන්න කියලා තියන ටික කොපි කරගෙන host කියන ෆයිල් එකේ(C: \ Windows \ System32 \ drivers \ etc) host ෆයිල් එක ඒ ෆෝල්ඩර් එකේම replace කරන්න දෙන්නේ නෑ ඒ නිසා cut කරලා desktop ඒකට මූව් කරගෙන නෝට්පෑඩ් එකේ ඕපන් කරගන්න.. ඊට පස්සේ ඇර කලින් කොපිකරගත්ත ෆයිල්ස් ටික host එකේ තියන විස්තරවලට පහලින් පේස්ට් කරලා සේව් කරන්න.. ඊට පස්සේ ආයෙම etc ෆයිල් ඒකට මූව් කරලා රීස්ටාර්ට් පාරක් දාන්න.. ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න.. ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා ඕපන් කරන්න එපා ඕපන් වුනොත් ක්ලෝස් කරලා දාන්න..
ඊට පස්සේ Elite~Mậstệr Nîghtmärệ~ ෆෝල්ඩර් එකේ තියන ෆයිල් එක කොපි කරලා ඔයගොල්ලෝ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් ඒකට පේස්ට් කරලා දාන්න.. ඊට පස්සේ වැඩේ ඉවරයි ඈ..
ඊට පස්සේ නිදහසේ බ්ලොක් කරපු සයිට් වලට රිංගන්න.. හිකිස්..
එහෙනම් මේ වගේ තව පෝස්ට් එකක් අරගෙන මං ආයෙම එන්නම් මචංලා.. එල. ජය. සුභ....
No comments:
Post a Comment