ඔයාගෙ බ්ලොග් එකේ ඩේටත් හොරු ගනීවි කියලා බයද? එහෙනම් මෙන්න පිළියම.. අපි Highlight කරන එක නතර කරමු. එතකොට කොපි කරන්න බෑනෙ.
බලන්න මගේ එකේ Highlight වැඩද කියලා.. මමත් මේකම තමයි කරේ..
ඔන්න එහෙනම් මුළින්ම මේ ටෙක්ස්ට් ෆයිල් එක ඩවුන් හරි ඔන්ලයින් Show කරගෙන හරි ඉන්න මුළින්..
Copy and Paste Block - Download
දැන් ඔයා බ්ලොගර් එකට ලොග්වෙලා Dashboard එකට එන්න.. මේ වගේ..
දැන් මේ රතු පාටින් රවුම් කරලා තියෙනවා වගේ Layout එක දෙන්න.
දැන් 1 විදිහට Add a gadget දීලා ඒ එන ටැබ් එකේ 2 දෙන්න.
දැන් මම අර දුන්නු එක ෆයිල් එකේ තිබුණු text ටික ඔක්කෝම කොපි කරලා මේකෙ content වලට දාලා save කරන්න. දැන් චෙක් කරලා බලන්න.
***මතක තියාගන්න මේක Java Script එකක්. ඒ නිසා මේක Java Script බ්ලොක් කරොත් හරි ඒවා වැඩනොකරන Browser එකකින් කොපි කරගන්න පුළුවන්.
*යාළුවොන්ටත් පේන්න Facebook එකට Share පාරකුත් දාලා යමුද?
No comments:
Post a Comment