Monday, July 21, 2014

Right click ඩිසේබ්ල් කරල තියෙන සයිට් වල පෝස්ට් ලේසියෙන් උස්සන්න පුලුවන් අනේ...!

                                       

මේක හැබැයි කැත,කුජීත,කුප්ප නරක වැඩක් ඈ...පෝස්ට් උස්සන එක ‍කොහොම වුණත් බලු වැඩක්...මහන්සිවෙලා ටයිප් කරල,ඩේට කපාගෙන දාන පෝස්ට් උස්සන එක බලුයිනේද...ඒත් මේ පෝස්ට් එක දාන්න හිතුවෙ සමහර බ්ලොග් කරන යාලුවො බොරුවට මවුස්  Right click ඩිසේබ්ල් කරන වැඩේ ගැන පොඩ්ඩක් පහදන්න...කොහොම වුණත් ඒ ඒගොල්ලන්ගෙ කැමැත්තනේ...ඒ විදියට කොපි කරන්න බැරිවිදියට හදල තියෙන බ්ලොග්/සයිට් වලින් පෝස්ට් කොපි කරන්න පුලුවන් විදියක් ගැන තමයි මං කියන්න යන්නෙ...


කොහොම වුණත් කියන්නෙ පෝස්ට් කොපි කරන එක කැත වැඩක් ඈ...ඒක නිසා බ්ලොග් පෝස්ට් උස්සන්නැතුව ඉන්නතරම් කාරුණික වෙන්න! :) මුලින්ම මේමයි ඈ...මං දන්න  ක්‍රම දෙකයි තියෙන්නෙ...තා ක්‍රම ඇති...මං දන්නෑ ඉතිං ඒව...

(1) ක්‍රමය
*ඔන්ලයින් ප්‍රොක්සි සයිට් එකක් මාර්ගෙන් කොපි කරන්න පුවුන් අපට...මුලින්ම පහළ සයිට් එකට යන්නකෝ...(ඔයාල දන්න වෙන ඔන්ලයින් ප්‍රොක්සි සයිට් එකකින් උනත් පුලුවන්... )
http://hidemyass.com/
ඔය සයිට් එකට ගිහිං..ඔයාට කොපි කරන්න ඕන බ්ලොග් එකේ/සයිට් එකේ ලින්ක් එක දීල... Hidemyass කරන්නකෝ....ඊටපස්සෙ Right click කරල ඕනතරං කොපි කරන්න පුලුවන් අනේ...

(2)ක්‍රමය
‍*මේ තවත් ක්‍රමයක්...ඔයාලට කොපි කරන්න ඕන බ්ලොග් එකේ/සයිට් එකේ... ලින්ක් එකට මුලින් view-source: කියල දීල සයිට් එකට යන එක...එතකොටත් හිතේ හැටියට කොපි කරන්න පුලුවන්...
උදා:-view-source:
http://www.cjzzonelk.tk

ඒනං හරිනේ...එල ආ...ලයික් එකක්...කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ :)
...කෝම වුණත් කොපි කරන එක කැත වැඩක් මචංල ඈ...බායි ;)

No comments:

Post a Comment