Friday, July 18, 2014

ඇඬෙන්න එෆ්බී ලයික්ස් ආ අනේ...!



ඔන්න යාලුවනේ අදත් ගෙනාව පොඩි වැඩක්...මේකෙන් ඔයාලට එෆ්බී ලයික්,කමෙන්ට්ස්,ශෙයාර්ස් ඒවගේ යූටියුබ් විව්ස්....තව ගොඩක් දේවල් ගන්න පුලුවන්...මේ ක්‍රමේ සමහර යාලුවො දන්නව ඈ...නොදන්න අයටයි මේ...එෆ් බී ලයික්ස් විතරක් නෙමී ඈ..ඉස්සෙල්ල අපි බලමුකො එෆ් බී ලයික්ස් ගන්න විදිය....මේ විදියට ඕන අනෙක් ඔප්ෂන්නුත් ගන්න පුලුවන් ඈ...මේකෙන් වෙන්නෙ අපි කරන තරමට අපිටත් ලැබෙනව... අපිට තියෙන්නෙ පොඩි වැඩක් කරන්න ...

1.මුලින්ම මේ සයිට් එකෙන් රෙජිස්ටර් වෙන්න...  මෙතන ක්ලික් කරන්නකෝ (CLICK here)
රෙජිටර් වෙන්න ඔයාල දන්නවනේ....(රෙජිස්ටර් වෙන කොට පොඩි වෙරිෆයිඩ් මෙව්ව එකක් එයි...ඒක සමාන්තරව XXX විදියට දමන්න.. මේ පහළ  ස්ක්‍රීන් ශොටේ වගේ.....)



2.ඊටපස්සෙ ඔයා එකවුන්ට් එකට ලොග් වෙන්නකෝ...ඔයාල සයිට් එකේ Add pages බටන් එක ක්ලික් කලා‍ම මේ ස්ක්‍රීන් ශොට් එකේ වගේ එයි...
එතන Type කියන තැනට ඔයාට ඕන දේ දෙන්න...
උදාහරණයක් විදියට මං මට පේජ් එකට ලයික් ඕන නිසා Facebook page likes දුන්න...
ඔයාලට ඉතිං මේ විදියට වෙන ඔප්ෂන් වලටත් ගන්න පුලුවන්...

3.ඊටපස්සෙ උඩ ස්ක්‍රීන් ශොටේ වගෙ පොඩි බාර් දෙකක් එයි..
පළවෙනි බාර් එකට ඔයාට එෆ් බී ලයික් ගන්න ඕන පේජ් එකේ ලින්ක් එක දෙන්නකෝ...
දෙවෙනි බාර් එකට පේජ් එකට ටයිටල් එකක් දෙන්නකෝ... (ඉංග්‍රීසියෙන් ඈ )
හරියට බලන්න ආයෙත් ලින්ක් එක එහෙම හරිද කියල...
ඊටපස්සෙ අර X_X වගේ තියෙන කොට XXX වෙන්න ඕන විදියට සමාන්තරව X එකක් දාන්න..
උඩට හෝ යටට...
coins per click කියන තැනට 7ක් වගේ දෙන්න...
ඊටපස්සෙ Add page ප්‍රෙස් කරන්නකො යට තියෙන...

4.ඊටපස්සෙ පහළ ස්ක්‍රීන් ශොටේ  වගේ Page was succesfully added! කියල වැටෙයි ඈ...
දැං අපි පේජ් එක දීල ඉවරයි ඈ...


5.දැං අපි කොයින්ස් හොයන්න ඕනි.. එතකොටනේ අපිට ඕන ලයික් ලැබෙන්නෙ.....ඒකට පහළ සයිඩ් එකේ Earn coins යටතෙ තියෙන ඕනම ආකාරයකට අපිට කොයින්ස් හොයන්න පුලුවන් ඇ...
උදාහරණයක් විදියට මං facebook likes ක්ලික් කරා... (ඔයාලට ඕන විදියකට හොයන්න පුලුවන් ශෙයාර්,කමෙන්ට්ස්,යූ ටියුබ් විව්ස් වගේ මෙතන තියෙන ඕන විදියකින්...ඔයාල කැමති විදියකින්....)






එතකොට අපි ලයික් කරන්න ඕන ඇඩ් ටික වැටෙයි..අපි ඒ එක එක ඇඩ් වලට ලයික් කරන්න ඕනි..Like කියල ඇඩ් වල තියෙන බටන් එක ක්ලික් කරල ලයික් කරන්න ඕනි...
ලයික් කරනකොට කොයින්ස් වැඩිවෙනව අපේ...
අනිත් අය අ‍පිට ලයික් කරනකොට ලයික් අඩුවෙනව..තේරුණානේද ඈ... :3

ගැටලු තියේනං කමෙන්ට් එකක් හරි,‍බ්ලොගට මැසේජ් එකක් හරි දාන්නකෝ....ඒනං එල ඈ...

No comments:

Post a Comment