මේක ගොඩක් අය නොදන්න කාරනයක්.CD , DVD කියන්නේ ඉතින් කාලයක් ගියාම වැඩ නොකරන බාණ්ඩයක් නේ. ඒ නිසා තමන්ගේ වටිනා දත්ත විශාල ප්‍රමාණයක් අහක යන්න ඉඩ තියෙනවා.
ඒක ගැන දැන් වදවෙන්න ඕනේ නෑ.සුපිරියටම හීරුණ CD , DVD ගොඩ දාගන්න පුලුවන් සරලම ක්‍රමයක් අපි ඔයාලට කියලා දෙනවා.මේ සදහා බාවිතා කරන්නේ Tooth past සහ කෙසෙල් ලෙල්ලක් ;)
මේ ගැන ඔයාගේ අදහස් තියෙයි නම් පහතින් දාන්න.
No comments:
Post a Comment