කොහොමද නිකන් ගිනිගින්දර වගේ නෙහ් මේ සොෆ්ට් එකෙන් සුපිරි වැඩ පුලුවන් ඒ වගේම තමා මේක පට්ටම ලස්සනයි ඕන කෙනෙක්ට ආස හිතෙන විදිහට තමා මේක හදලා තියෙන්නේ..
මං හිතනවා කස්ටිය තේරුම් ගත්තා කියලා මේකේ වැඩකිඩ ගැන.. එහෙනම් පහලින් සොෆ්ට් එක බාගන්න..
මුලින්ම රාර් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගෙන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ ඉන්ස්ටෝල් ඉවර කරලා සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න එපා ඕපන් වුනොත් ක්ලෝස් කරන්න.. ඊට පස්සේ ක්‍රැක් ෆෝල්ඩර් එකේ තියන dll ෆයිල් එක කොපි කරගෙන ඔයාලා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරපු ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න ඊට පස්සේ වැඩේ ගොඩ මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න..
ගොඩක් අයට මේ සොෆ්ට් එක වැදගත් වෙයි කියලා හිතෙනවා.. එහෙනම් තවත් පෝස්ට් එකකින් ඉදිරියේදී හමුවෙමු.. එතෙක් එල. ජය. සුභ. හැමෝටම ජය ශ්‍රී!!!
No comments:
Post a Comment