Thursday, July 17, 2014

Computer එකට android දාන්න ආසද මෙන්න ක්‍රමේ

ඔන්න අද මම පොඩි android වැඩ කෑල්ලක් අරන් ආවා....ඔයාල දන්න්වනි android ගැන android කියන්නේ අද ලෝකයේ වැඩිපුරම බාවිතා වෙන මොබයිල් ඕඑස් ( mobile Os ) එක කියලා..පොන් වල විතරක් නෙමේ ටැබ් වල සහ සමහර පරිගණකවල පවා බාවිතා වෙනවා...ඒ තරමට මේ ගුගල් ( google android ) එක දියුණු උනා....මේ මොබයිල් ඔ එස් එක මෙච්චර ප්‍රචලිත වෙන්න ප්‍රදානම හේතුව උනේ
මෙය නොමිලේ ලබා දෙන එකක් දිසා..ඒ කියන්නේ ඕපන් සෝස් මාදිලියේ එකක්....ඉතින් වැඩි කතා නැතුව මම සින් එක කියන්නම්...මන් කියන්නේ අපේ පරිගණකයේ වින්ඩෝස් හරි මොකක් හරි මගුලක් තියෙද්දීම android ඉන්ස්ටෝල් කරන හැටි...මේක හුගක්ම වැදගත් වෙන්නේ මේ mobile os එක ගැන පරීක්ෂණ කරන කස්ටියට අනිත් අයටත් මොකද්ද මේකා මේ කියන සින් එක කියලා බලන්න කරාට කමන් නෑ...මොකද මේක කළා කියලා මුල් මෙහෙයුම් පද්දතියට කිසි හානියක් වෙන් නෑ...වෙන්නේ 1 gb ඉඩ ප්‍රමාණයක් අඩු වෙන එක එකත් මේක අයින් කරාම ආයේ එනවා..ටෙරා 2කෙ 3නෙ හාඩ් ගහගෙන ඉන්න කොල්ලොන්ටනම් මේක මෙගාබයිට් එකක් වගේ
ඇති...කොමහරි මෙමයි සින් එක වෙන්නේ android එක මුලින්ම download කරගන්න ඕනේ යට දීලා තියෙන ලින්ක් එකෙන් එක බා ගන්න..මන් මේකේ දීලා තියෙන්නේ android අලුත්ම එක වන jelly beam අලුත්ම එක මේකේ 198ක් විතර තියෙනවා MB...මේක බර වැඩි වගේනම් පරණ එකක් තෝරලා ගන්න...පස්සේ පොඩි සොෆ්ට් කෑල්ලකුත් ඕනේ වෙනවා...ඔරකල් විෂුවල් බොක්ස් කියලා මේකෙත් පුතෝ 80MB වගේ තිබ්බා එකේ ලින්ක් එකත් පාතින් දාලා ඇති..දෙකම මුලින්ම අරන් ඉමුකො..........
මෙන්න සොෆ්ට් එක ( virtualbox.org ) මේකෙන් වින්ඩෝස් වලට ගැලපෙන එකක් ගන්න...
මෙන්න android jelly beam අලුත්ම os එක..........

දැන් සෙටින් වගයක් හදන්න තියෙනවා අර සොෆ්ට් එකේ එක හින්දා මුලින්ම එක ඕපන් කර ගන්න..එකේ උඩින්ම තියෙනවා new කියලා බටන් එකක් එක කික් කරාට පස්සේ එන බොක්ස් එකේ next කික් කරන්න...පස්සේ එන කොටුවේ මේකට දාන්න නමක් අහනවා එකට කැමති නමක් දෙන්න..android කියලා දුන්නම හොයා ගන්න ලේසි හැබැයි...ඊට යට තියෙන එකෙන් මෙහෙයුම් පද්දතිය තෝරන්න ඕනේ එකේ linux තෝරන්න..පස්සේ යට තියෙන version කියන එකෙන් linux 2.6 කික් කරලා next දෙන්න...මීලගට එන මෙමරි කියන එකේ 512ක් දාන්න එක වැඩි උනාට අවුලක් නෑ ඔයාගේ කොම් එකේ 4gb වගේ තියෙනවනම් 1ක් විටර දාන්න..පස්සේ next දුන්නට පස්සේ හාඩ් ඩිස්ක් සින් එකක් එනවා...එකේ start-up disk දීලා create new hard disk දීලා  next කරන්න...පස්සේ  create new virtual disk කියන කොටුව එනවා මේකේ පයිල් ටයිප් යටතේ VDI ( virtual box disk image )තෝරලා next දෙන්න..ඊට පස්සේ එන්නේ virtual disk strage deatails ලෙස තියෙන පිටුවයි..මේකේ dynamically allocated ටෝරලා...යට තියෙන next දෙන්න..හම්මියෝ අත රිදෙනවා...ඊට පස්සේ virtual disk file loacation and size කියලා පිටුවක් එයි..එකෙන් ඉඩ තියෙන hard disk පාටිෂන් එකක් තෝරන්න ඕනේ..එක දැක්කම සෙටින් ඔයාලට හොයා ගන්න පුලුවන්..එක කරලා save දෙන්න....hammiyo ඇත රිදෙනවා නිකන් කියෝලා යන්නේ නැතුව යටින් කොමෙන්ට් එකක්වත් දාලා යමල්ලා බන් මගුල.....හොදයින්ම් මට මැසේජ් එකක් දාන්නකෝ ඈ චන්ඩි කොල්ලා බුකියේ ඉන්නේ....

No comments:

Post a Comment