අප අන්තර්ජාලයේදී
දකින වෙබ්
අඩවි වලට
තොරතුරු ඇතුලත්
කිරිමට ක්‍රමයක් හෙවත්
භාෂාවක් අවශ්‍යය වේ.HTML යනු
පොදුවේ ඕනෑම
පරිගනකයකට හදුනාගතහැකි
වෙබ් ඩිසයිනින්
භාෂාවකි.එය
Hyper Text
Markup Language
කියා
හඳුන්වයි.HTML භාෂාව
1989 දී ශ්‍රීමත් ටිම් බර්නර්ස්
ලී සහ රොබට්
කැලියු යන
දෙදෙනා ස්වාධීනව
නිර්මානය කලේය.
ටිම් බර්නර්ස්
ලී HTML භාෂාව
වැඩි දුරටත්
දියුනු කරනු
ලැබීය.නමුත්
මෙහි ඇති
විශේෂත්වය මෙම
වෙබ් අඩවි
සෑදීමට විශේෂ
වු මෘදුකාංග අවශHය නොවීමයි.පරිගණකයේ
ඇති Notepad , Notepad++ වැනි
ටෙක්ස්ට් එඩිටර් වැඩසටහනක් මේ සඳහා ප්‍රමානවත්
වේ.
පලමුව පරිගණකයේ
All
Programs > Accessories > Notepad යන්න .පසුව
Notepad විවDත්ත
කර ගන්න. මෙසේ
වෙබ් පිටුවකට
අදාළ Code ලියන විට
අලුත්ම
HTML 5 සංස්කරණය
නිසා මුලින්ම
<!DOCTYPE html> ලෙස ලිවිය
යුතුය . මෙහි
HTML 5 Code
ලියන අකෘතිය
පහත දැක්වේ.
<!DOCTYPE html>
<html>
<head>
<meta charset=”UTF-8”>
<title> Document title</title>
</head>
<body>
My Name is Prasanna.
</body>
</html>
මෙහි කොල
පැහැයෙන් දක්වා
ඇති කොටස්
ඔබට අවශH
පරිදි වෙනස්
කර ගත හැකිය.
<html> , <head> , <title> ,
<body> යන ටැග්
වලින් ආරම්භ
වන අතර මෙහිම
</html>
, </head> , </title> , </body> > යන ටැග්
වලින් අවසාන
වෙයි.මෙහි
Charset=”UTF-8” යනු
යුනිකෝඩ් අංකයයි.අප
වෙබ් අඩවියේ
Browser එකෙහි ටැබ්
එක තුල තිබෙන
වචනය <title> ටැබ් එක
තුල ලිවිය
යුතුය. <body>
එක තුල ලියනු
ලබන්නේ වෙබ්
අඩවියෙහි ඇතුලත් විය යුතු
තොරතුරුය.
ඉහත උදාහරණය
Notepad
එකෙහි ලියා
ගන්න,
Code File එක Save කරන ආකරය.
Notepad
එකෙහි Save as Click කර File Name එක
සඳහා කැමති File Name එකක්
ලබාදී අගට
.html හෝ .htm ලෙස
ලබාදෙන්න.ඊට
පහල මෙනුවෙන්
All
File යන්න
ලබාදෙන්න.දැන්
Save කරන්න.
එවිට එය
Save කල
ස්ථානයේ පරිගණකයේ Default Web
Browser අයිකන් එකකින්
එම අපගේ වෙබ්
පිටුව පෙනෙනු
ඇත.
මෙය Double Click කිරීමේන් මෙහි OUT PUT එක දැකගත අපට බලාගත හැකිය.
මෙය අපට
වෙනස්කර ගැනීමට (Edit) අවශHනම් Notepad එක
නැවත විවDත්ත කරගෙන
මෙම වෙබ්
පිටුව ඇද
දමන්න .නැවත
වෙනස්කම කර
අවසානයේ නැවත
ඉහත ආකාරයටම
Save කරන්න.අප
ඊලග පාඩම්
මාලාවල් තුලින්
තව දුරටත් HTML ගැබුරින්
අධHයනය
කරමු.
සරල ලෙසින් ආරම්බකල මෙම පාඩමේ දෙවන කොටස බලාපොරොත්තුවන්න.
No comments:
Post a Comment