HTML පාඩම් මාලාව 2 - සරලව ඉගෙන ගන්න.
අප පලමුවන පාඩම් මාලාවෙන් ඉගෙනගත් HTML භාෂාව තවදුරටත් ඉදිරියට අද ඉගෙන ගනිමු . ඔයාලට කියල දෙන්න යන්නේ වෙබ් අඩවියක ඇතුලත් කල අකුරු වල හැඩය , ප්‍රමාණය , පාට වැනි විවිධ ෆෝර්මැට් භාවිතා කරන ආකාරය ගැනයි .
අපගේ පළමු HTML ලිපිය බලන්න මෙතනින් යන්න.
හොඳයි අපි දැන් එකින් එක බලමු .
No comments:
Post a Comment