අප මීට කලින් HTML පාඩම් මාල 1, 2 ඔබ අතට පත් කලා, අද ඔන්න අපි ගෙනාවා 03 වෙනි පාඩම.
අපි අද
බලමු අප
සාදන වෙබ්
පිටුවකට වෙනත්
වෙබ් අඩවි
වලට සම්බන්ද
විමට Link යොදා
ගන්නා ආකාරය.මේවා
හයිපර්ලින්ක් (Hyperlink) ලෙස
නම් කරයි.මේවා ආකාර
3 කි.
- External Links.
මෙය අපගේ
වෙබ් අඩවියේ
සිට වෙනත්
වෙබ් අඩවියකට
පිවිසීමට භාවිතා
කරයි.
මෙම කේත.
<body> හා </body> යන
Code අතර භාවිතා
කරයි.
( සැ.යු HTML පාඩම් මාලා 1 හා 2 අධය්‍යනය කරන්න. )
( සැ.යු HTML පාඩම් මාලා 1 හා 2 අධය්‍යනය කරන්න. )
<a href=http://www.facebook.com> Facebook </a>
උදා : Facebook
මෙම Link එක මගින් අපව මෙය Click කිරිමෙන් Facebook වෙබ් අඩවියට යොමු කරයි,
- Internal Links.
<p><a
href ="#Prasanna madushanka"> About </a></p>
This
is EXAMPLE
<a
About="Prasanna madushanka"> About </a>
පේන්නේ මේ විදියට.
- Navigation Links.
මෙය අපගේ
වෙබ් අඩවියේ
ඇති
වෙනත් වෙබ්
පිටුවකට ඉක්මනින්
අපව
යොමු කරන
Link එකකි.
<nav>
<a
href=Home.html> Home </a> |
<a
href=About.html> About </a> |
<a
href=Service.html> Service </a>
|
</nav>
දර්ශනය වෙන්නේ මෙන්න මෙහෙම.
වෙබ් පිටුවකට Images යෙදීම.
මේ සදහා
<img> නම් tag එක
හා src නම්
attribute එක භාවිතා
කරයි.
<img src =”asd.jpg”/>
- Image එකට බෝඩරයක් යෙදීම.
<img src ="asd.jpg"border=5/> මෙහි
5 ලෙස දැක්වෙන අගය වෙනස්
කිරීමෙන් බොඩරයේ
ප්රමානය වෙනස්
කර ගත හැකිය.
බලන්න කළු පාටින් බෝඩර් එක එන විදිය.
- Image Tipsයෙදීම.
Image එක
මතට Mouse
Pointer එක ගෙන
ගිය විට
විස්තරාත්මක දේවල්
පෙන්වීමට මෙය
භාවිතා කරයි.
<img src =”asd.jpg” title=”This is example”/>
- Image එක Click කල විට වෙනත් වෙබ් පිටුවකට ප්රවේශ විය හැකි ලෙස link කිරීම.
<a href="Home.html"> <img src
="asd.jpg" title= ”This_is_example”/>
ලොකු කරලා බලන්න මෙත මත click කරන. |
- වෙබ් පිටුවක පසුබිමට Image එකක් යෙදීම.
<body
style ="background-image:url(asd.jpg)">
</body>
මෙමගින් අපගේ
වෙබ් පිටු
ඉතා අලංකාරවත්
කර ගත හැකිය.අප ඊලග
පාඩමෙන් වෙබ්
පිටුවලට Audio
සහ Video එක්
කරන ආකාරය
ඉගෙන ගනිමු.
No comments:
Post a Comment