අද අප ඔබට ඉදිරිපත් කිරිමට යන්නේ ඔබ වැඩියෙන්ම අන්තර්ජාලයේ සැරිසරන වෙබ් අඩවිවලට පහසුවෙන් Log වීමට හැකි කුඩා ප්රමානයේ මෘදුකාංගයක් ඔබටම සාදා ගත හැකි පාඩමකි.
හරි එහෙනම් දැන් පිළිවෙලින් බලමු.
- Notepad open කර ගන්න.
Xp
සඳහා :- Start > All Programs > Accessories > Notepad
Vista,Win 7,8 සඳහා :- Notepad search කර Open කර ගන්න.- පහත දැක්වෙන Code Copy කර ගන්න.
@echo off
color a
title Web
Logger====Alfa_Soft======
echo Web
Logger
echo.
echo 1. www.facebook.com
echo 2. www.google.lk
echo 3. www.aluth.com
echo 4. www.yahoo.com
echo 5. www.ikman.lk
echo.
:first
echo.
echo Enter
your option :
set /p opt=
if %opt%==1
goto one
if %opt%==2
goto two
if %opt%==3
goto three
if %opt%==4
goto four
if %opt%==5
goto five
echo Invalid
Option
goto first
:one
explorer https://www.facebook.com/
exit
:two
explorer https://www.google.lk/
exit
:three
explorer http://www.aluth.com/
exit
:four
explorer http://www.yahoo.com/
exit
:five
explorer http://www.ikman.lk/
exit
- ඉන් පසු මෙම code Notepad එකට past කර ගන්න.
- පසුව මෙහි රතු පැහැති code එකට තමන් කැමති වෙබ් පිටු වල නම් ලබා දෙන්න.
- මෙහි නිල් පැහැති Code ටිකට නිවැරැදි වෙබ් ලිපින ඇතුලත් කරන්න.සැ.යු :- අනෙක් කිසිම Code එකක් වෙනස් නොකල යුතුය.
දැන් මෙයට කැමති නමකින් Save කර ගන්න.File > Save as
File Name යටතේ කැමති නමක් ලබාදී එහි අගට .bat ලෙස ලබා දෙන්න.
Ex:- Web Logger.bat
Save as Type එක All File ලබාදෙන්න.ඔබ මෙය Desktop එකෙහි Save කර ගන්න.
දැන් save කිරීමෙන් පසූ මෙවැනි ආකාරයෙන් .bat ෆයිල් එක නිර්මාණය වේ.
මෙය Double click කර open කරන්න.
දැන් කැමති අංකයක් එබීමෙන් ඔබට අදාල වෙබ් අඩවියහා සම්බන්ධ විය හැක.
Ex:- අංක 1 ඔබා Enter එබූ විට Facebook වෙත ක්ෂණිකව එම වෙබ් අඩවියට යාමට හැකිය.
ඔන්න අද ඔයාලා යම්කිසි දෙයක් මින් ඉගෙන ගන්න ඇති.මීලග පාඩමෙන් තවත් වටින දෙයක් ගේන ඒමට බලාපොරොත්තු වන්නෙමු.
No comments:
Post a Comment