Wednesday, October 8, 2014

කරදරකාරී දැන්වීම් මග හරිමු [Adguard 5.10] Latest Version

අන්තර්ජාලය තුල සැරිසරන විටදී ඔබටත් විව්ධාකාර දැන්වීම් දැකගත හැක. එම දැන්වීම් අවස්ථා ඔබට කරදරකාරී වුවත් තවත් අයෙකු එමගින් මුදලක් ඉපයීමට උත්සහා කරයි. එක පසෙකින් තබමු ටිකකට මොකද අද කියන්න යන්නේ සල්ලි හොයන විදිය නෙමෙයිනෙ. අර කලින් කිව්වා වගේ අන්තර්ජාලයේ සැරිසරන විට නොයෙකුත් Add වර්ග දැක ගත හැක. සමහර විට එය ඔබට කරදරකාරී බවක් ගෙන එයි. කවුරුත් ඉතින් දන්නවනේ Add load වෙද්දී ඔබගේ දත්ත ප්‍රමාණයද කැපෙන එක ගැන.නමුත් Adguard මෘදුකාංගය මඟින් ඔබට එම දත්ත ප්‍රමාණයද ඉතිරි කර ගනිමින් කරදරකාරී සියලුම Add වර්ග මග හරවා පහසුවෙන් වෙබ් පිටුවද Load කර ගත හැකිය.එහෙනම් අද අපි ගෙනාවේ Adguard Premium version නවතම සංස්කරණය ඔබට නොමිලේ 2015 මාර්තු මස 15 වනදා දක්වා  නොකඩවා පාවිච්චි කල හැකිය.එහෙනම් Download කර ගන්න.
Some features of this software:
Ability to save Internet traffic speed and
capacity adware popup blocker
obstacle in the internet such as phishing Brabrhmlat
Compatible with Windows XP / Vista / 7
support different browsers
right amount

52.7MB

No comments:

Post a Comment