![]() |
ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ නියම දෙයක් තමන්ගේ Facebook එක ලස්සනට තියාගන්න කවුරුත් කැමතිනේ.මම කියන්න යන්නේ Facebook එකට Theme එකක් දාන විදිය ගැන.මේක වැඩ කරන්නේ Google බ්‍රව්සරයේ විතරයි.එහෙනම් මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ එකටම Google එක Open කරලා ඊට පස්සේ මෙතනට Click කරලා ඒ එන වෙබ් පිටුවට ගිහින් Aggungi a Google Chrome කියන එක Click කරලා Install කරන්න.දැන් හරි දැන් ඔය පහලින් තියන ඒවයින් කැමති එකක් තෝරලා Install with Stylish කියන එක ඔබන්න දැන් හරි.එහෙනම් මේක ගැන හිතෙන දෙයක් ඔය පහල කොටුවේ ලියලා යන්නකො හොදේ.... |
Wednesday, October 8, 2014
FaceBook එකට ලස්සන Theme එකක් දාගමු
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment