Wednesday, October 1, 2014

Windows 9 Start එක මෙන්න දාගන්න !! (For win 7/8 User)

       කොහොමද ගයිස්!!  ඔන්න ගෙනාව උනු උනු භාන්ඩයක්.. Windows 9.. මේ දවස් වල පරිගණක ලෝලීන් ගොඩ දෙනෙක්ගේ කාථාබහට ලක්වුන මාතෘකාවක් තමා Windows 9. ඉතින් මේක හරියටම Release කරනු ඇත්තේ 2015 උනත් Windows 9 හි පලමු සන්ස්කරනය
සැප්තැම්බර් 30 නිකුත් වනව. ඉතින් Windows 9 එකට එන Start menu එකට සමානව නිර්මාණය කරපු Start Menu එකක් මට හමුබවූනා. මම හිතනව Windows 8.1 Start menu එකට වඩා මේක හැම අතකින්ම සාර්ථකයි කියල..
බලන්න කොහොමද කියල. මෙ විදිහට තමා මේක දාපුවන් ඔයාලට පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ.


කොහොමද අමුතු ගතියකුත් තියෙනව නේ? මේක Win 7/8 OS වලට හොඳින් වැඩ කරන්න පුලුවන්. ඒ වගේම තමා මේක ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුලුවන්. Start Button 11 හා කැමති විදිහට Color වෙනස් කරගන්නත් පුලුවන්.

 

තව වැඩ කෝටියයි ලු ඈ.. සයිස් එක එහෙමත් වෙනස් කරගන්න පුලුවන්. ඔන්න පහලින් දැම්ම බාගන්න..

http://www.reviversoft.com/start-menu-reviver/

  එහෙනම් ඔන්න අපි කැපුනා.. කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා..


No comments:

Post a Comment