Windows 9 එන්නත් කලින් කොහොමද බලන්න
පරිගණක ලෝලීන් අතර හා Windows,
Operating Systems ගැන උනන්දුවක් දක්වන අය අතර මේ දවස් වල නිතරම ඇහෙන්න
ලැබෙන මාතෘකාවක් තමා Windows 9. අපේ බිල් ගේට්ස් මාම Windows 98 වලින්
පටන්ගත්ත Microsoft Windows හෙට අනිද්දා වෙන විට Windwos 9 දක්ව දිව යනව.
ඒක අපි කවුරුත් දන්න දේයක්නෙ. ඉතින් මේ Windows 9 හි පලමු සංස්කරනය හෙට
අනිද්දම රිලීස් වෙන්න නියමිතයි. ඉතින් අපි Windows 9 මෙහෙයුම් පද්දතිය ගැන
ටිකක් විස්තර හොයල බලමු.
එක්තරා වෙබ් අඩවියක් විසින් මේ දිනවල
Windows 9 සම්බන්දව පිටකරන ලද Video කිහිපයක් හා Screen Shots කිහිපයක්
පලවෙලා තියෙනව. මේ පිංතූර හා වීඩියෝ දර්ශන Windows ඒකකයේ Build 9834 හි
කාර්මික පෙරහුරුවක ඒවා බව තමා දැනගන්න තියෙන්නෙ. කොහොම උනත් සැප්තැම්බර් මස
අවසානයේ Windows 9 හි preview ඒකක් release වෙන බව තමා කියන්නෙ. මෙහි
Start menu ව Classic Windows Start menu වෙහි ස්වරූපයක් ගන්නවා. එමෙන්ම
Microsift සමාගමේ අලුත් Apps රාශියක් මෙයට එක් වෙනව. කොහොම උනත් මේ සියල්ලම
ලඟදිම දැනගන්න පුලුවන් නේ.. එතකම් මේ ටික බලල Windows 9 කොහොම වෙයිදැයි
අයිඩියා එකක් ගන්න ඔයාලට පුලුවන්..
තවත් තොරතුරු ඔයාට දැනගන්න අවශ්‍යනම් මේ සියල්ල පලවුන winfuture වෙබ් අඩවියෙන් දැනගන්න පුලුවන්..
මම හිතනව Windows 9 ගැන යම් අදහසක් ඔයාලට ලැබෙන්න ඇති කියල..
යාලුවන්ටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා..
No comments:
Post a Comment